They have done their duty, now let�s make sure we answer our call-of-honour
The Mihindu Seth Medura is a special complex managed by the Ministry of Defence and Urban Development of Sri Lanka and serves as the home for fifty soldiers of the Sri Lankan armed forces, who are rendered critically disable in war against terrorism. These differently able soldiers are the remaining heroes of the nation, who have done their greatest duty to our motherland in eradicating one of the most ruthless forces of terrorism from our country. The Mihindu Seth Medura is a home which looks after these differently able war heroes for life. It is an enduring symbol of our nation’s gratitude to these men who came forth to answer the call of duty on behalf of our nation.
තිස් වසරක් උතුරු නැගෙනහිර පැවැති කුරිරු බිහිසුණු යුදෙහි දී මවුබිම වෙනුයෙන් දිවි පිදූ රණ විරුවෝ දහස් ගණනෙකි. තුවාල ලද රණ විරුවෝ සිය දහස් ගණනෙකි. ඔවුනතුරිනිඳු ඉතා බරපතළ තුවාල ලබා ආබාධිත ව තම එදිනෙදා කටයුතු පවා නිසි ලෙස කැරගත නොහැකි ව සිටුනා සිය ගණනක් දෙන වෙති. ඔවුන් ගේ අබාධිත තතුව දවසෙකින්, සතියෙකින්, මසෙකින් නැතහොත් වසරෙකින් අවසන් වන්නක් නොවේ. සදාතන ව, දිවි ඇති තෙක් පවතින්නකි. රෝහල යනු ඔවුනට සදාටම නවාතැනක් නො වේ. තමන් ගේ ම නිවෙස වුව ද ඔවුනට අවැසි රැකවරණය මුළුමනින් සැපැයිය හැකි තැනක් නො වේ. ජාතියේ කෘතවේදීත්වය ඉඳුරා හිමි විය යුතු මේ රණ විරුවන් කෙරෙහි සිය කුලුණු ඇස යොමු කළ ආරක්ෂක ලේකම් ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් ගේ ආකල්පය වුයේ මුළු දිවිය පුරා ඔවුනට රැකවරණය සැලැසිය හැකි සුව නිකේතනයක් ඉඳි කළ යුතු බව යි.

එය, යට කී අබාධිත රණවිරුවනට ඇවැසි කුදු මහත් සියලු පහසුකම් සහිතව, ඔවුනට කවර හෝ වුවමනාවෙක් වී ද එය ඉතා හොඳින් ඉටු කළ හැකි, ඔවුනට උපරිම රැකවරණය සැලැසිය හැකි ඒ සඳහා පළපුරුදු දක්ෂ සේවකයන් යොදා ගනිමින්, එම රණවිරුවනට සියලු භෞත චිකිත්සක, වෛද්‍ය චිකිත්සක, මනෝ චිකිත්සක පහසුකම් ලබාදෙන සුව නිකේතනයක් විය යුතු බව එතුමන්ගේ අදහස වීය. එම උදාර සංකල්පය මල් පල ගැන්වීම පිණිස සුදුසු බිම් කඩක් සෙවීමේ දී අත්තිඩියේ කුරුළු පාරාදීසය සමීපයේ මේ රමණිය බිම් කඩ දක්නා ලැබිණ. සොබාදහමේ ආසිරියෙන් ඔද ගැන්වුණු මේ සොඳුරු බිම වෙනත් කර්තව්‍යකට පවරා දී එහි ඉඳි කිරීම් අරඹා තිබිය දී වුව ද අතිගරු ජනපති මහින්ද රාජපක්ෂ සිරිමතාණන් ගේ කුලුණුබර අවසරයෙන් එය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට ලබාගත හැකි විය. අබාධිත රණවිරුවන්ගේ මනස ද සුවපත් වන අයුරින් ඔවුනට කලබලකාරී නාගරික පරිසරයෙන් ඈත් වී සොබා සොඳුරු බවේ ඉහලම ආස්වාදය ලබා නිවී සැනසි සිය දිවියෙහි ඉතිරි කොටස ගෙවිය හැකි පරිදි ගරු ආරක්ෂක ලේකම්තුමන් ගේ මඟ පෙන්වීම හා නායකත්වයද ඔස්සේ වරලත් වස්තු විද්‍යාඥ මුදිත ජයකොඩි මහතාණන් විසින් සකස් කරන ලද සිත්කලු සැලැසුම අනුව 4(සෙව්) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව විසින් ඉදි කිරීම් නිම කරනු ලැබ

'මිහිඳු සෙත් මැඳුර'


යැ යි නම් කරන ලද ජාතියේ කෘතවේදීත්ව යේ සංකේතයක් බඳු මේ අසිරිමත් සුව නිකේතනය අබාධිත අබිරු රණවිරුවන් ගේ කය මනස සුවපත් කරමින් සිරිලක් බිමෙහි දිගු කළ වොරැඳෙනු ඇත.

- අරිසෙන් අහුබුදු ශුරින් -
During the gruesome war which prevailed in North Eastern Sri Lanka for 30 long years, thousands of young men in our armed forces have made the ultimate sacrifice in their effort to protect our motherland. Further, during these battles, many hundreds of soldiers have suffered such serious disabilities which prevent them from fulfilling even the most basic human needs. The disabilities which these men suffer are serious and permanent. They are not conditions that will heal with time.Therefore, the special needs of these men, the care and protection that they require are not such that can be fully provided for within the confines of a hospital or even a home.

As an expression of our nation’s gratitude to these war heroes, defense secretary Hon. Gotabaya Rajapaksa envisioned the need of a permanent home for these disabled war heroes which is capable of looking after all their needs for the rest of their lives. As envisioned, this home should be equipped with the finest facilities, capable of providing comfort and protection while being served and looked after by people who are experienced and able to the task. This home should also become a healing home with facilities to address the physical and medical needs of these soldiers while also fulfilling their psychological and spiritual needs. The most perfect location to build this healing home has been found in a beautiful mass of land bordering the Attidiya bird sanctuary. Although, this land had already been reserved for a different purpose at the time, Hon. President Mahinda Rajapaksa granted a special permission to the Ministry of Defence to acquire the land for this cause since it was surrounded by a beautiful, natural environment most conducive for this cause.

Thereby, under the guidance of the Ministry of Defence, Chartered Architect Mr Muditha Jayakody designed the healing home to be built at this chosen location so that the disabled soldiers residing here will be separated from the busy urban environment of the city which will allow them to fully experience the tranquility and healing power of the natural environment. The construction of this building was completed by the Engineering Services Regiment of the Sri Lanka Army.


'Mihindu Seth Medura'


an enduring symbol of our nation’s gratitude to our valiant war heroes is a permanent home which in the days and years to come will continue to heal and cherish these men who has sacrificed so much for the sake our motherland.

- Arisen Ahubudu -

NEW YEAR CELEBRATION WITH THE INMATES

April 27th, 2016
DSCN1254
On behalf of the Commander of the Sri Lanka Army and to share the New Year joy, The Adjutant General of the Sri Lanka Army Major General Kamal Gunaratne visited the Inmates at Mihindu Seth Medura on 27th April 2016.

Read More >>

VISIT OF HIS EXCELLENCY THE PRESIDENT TO MIHINDU SETH MEDURA

January 19th, 2016
IMG_7322
His Excellency the President of Democratic Socialist Republic of Sri Lanka, Mr Maithripala Sirisena visited the Mihindu Seth Medura on 19th January 2016.

Read More >>

BIRTHDAY CELEBRATION WITH THE INMATES

January 17th, 2016
IMG_0006
In Parallel with the birthday celebration, Mr Daham Sirisena paid a courtesy visit to Mihindu Seth Medura on 17th January 2016.

Read More >>

GOODWILL VISIT TO MIHINDU SETH MEDURA

January 1st, 2016
DSCN8624
Representing the Commander of the Army, the Commandant of the Sri Lanka Army Volunteer Force Major General H C P Goonetilleke, paid a visit to the Inmates of Mihindu Seth Medura on 1st January 2016.

Read More >>
Check All Special Events >>




Subscribe for Newsletter
Let us send you our frequent updates to your email address so that you can contribute more.